නවතම පුවත්

ජගත් මහලේකම්ගෙන් වෙසක් පණිවුඩයක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නොඉවසිලිවත්කම් සහ භේදය වර්ධනය වන කාලයක ප්‍රචණ්ඩත්වයෙන් තොරවීම සහ අන්‍යයන්ට සේවය කිරීම පිළිබඳ බුදු පණිවිඩය අන් කවරදාකටත් වඩා අදට උචිත බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් මෙවර වෙසක් දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය ඇත.

සැමට සාමය හා අභිමානය ගොඩනැංවීම සඳහා වෙසක් දිනයේ ඇපකැප වීම වැදගත් බවද මෙම පණිවුඩයේ දක්වා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්