නවතම පුවත්

ජනපතිගේ විවේචනයට කතානායකගෙන් උත්තරයක්

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළව පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කරන ලද විවේචනාත්මක කරුණු දැක්වීම සම්බන්ධයෙන් කථානායකවරයා කරුණු පැහැදිලි කර තිබේ.

කථානායක කරු ජයසුරිය මහතා පෙන්වාදෙන්නේ “වර්තමානයේ පවතින නීතිය අනුව යම් නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනත වීමට බැඳී සිටී. එය කඩකිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ඔවුනට පැහැදිළි අවබෝධයක් ඇති බව ද නිසැකය.” යනුවෙනි.

දීර්ඝ විස්තරයක් සහිත කථානායකවරයා නිකුත් කළ ලිපිය පහත දැක්වේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි