නවතම පුවත්

ජනපතිවරණයේ නාමයෝජනා කැඳවන දින තීරණය හෙට

අසංක

අසංක

එළඹෙන ජනාධිපතිවරනයේ නාමයෝජනා කැඳවීමට අදාළ ගැසට් පත්‍රය නිකුත්කිරීම පිළිබඳව මැතිවරණ කොමිසම හෙට දින අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තාවේ .

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් හෙට පෙරවරුවේ පවත්වීමට නියමිත අතර එහිදී ජනපතිවරණයේ නාම යෝජනා කැඳවන දිනය ප්‍රකාශයට පත්කෙරෙන මෙම ගැසට් පත්‍රය නිකුත්කිරීම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමුකෙරෙනු ඇත.

එළඹෙන 16 දින හෝ ඊට ආසන්න දිනකදී පක්ෂ ලේකම්වරුන් කැඳවා ඉදිරි මැතිවරණ ගැන දැනුවත් කිරීමක් කිරීමටද මැතිවරණ කොමිසම කටයුතු යොදා ඇති අතර ඒ පිළිබඳවද අවසන් තීරණයන් හෙට දින ගැනීමට නියමිත බව වාර්තාවේ,

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්