නවතම පුවත්

ජනපතිවරණය දවසට රිෂාද් අමාත්‍යාංශයෙන් කෝටියක් අරන්

අසංක

අසංක

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ අමාත්‍යංශයේ සිදුවූ රුපියල් ලක්ෂ 95 ක රාජ්‍ය මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යංශ මට්ටමින් විශේෂ අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

මෙම පරීක්ෂණයේ වත්මන් තත්වය පිළිබඳව අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයාට නිල වශයෙන්දැ නුම්දී ඇති බවටද තොරතුරු වාර්තාවේ.

පසුගිය ජනාධිපතිවරණ දින මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් පිරිසක් ප‍්‍රවාහනය කිරීම වෙනුවෙන් මෙම මුදල් අවභාවිත කර ඇතැයි ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

මූලික පරීක්ෂණයේදී අමාත්‍යාංශය මට්ටමින් අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් සිදු කිරීමට ද නියමිතය

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!