නවතම පුවත්

සජිත් මුදල් අරන් මධ්‍යම සංස්කෘතික අරමුදල අර්බුදයක

අසංක

අසංක


මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් නියමිත පටිපාටියකින් තොරව හිටපු විෂයභාර අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කර සිටී.

මේ හේතුවෙන්මධ්‍යම සංස්කෘතික අරමුදල මේ වන විට දැරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බවද සංස්කෘතික ආමාත්‍යාංශ නිලධාරීන් හා පැවැති හමුවකින් අනතුරුව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත.

මහජන මුදල් ජනපතිවරණ සමයේදී තම ප්‍රතිරූපය ඉහළ නැංවීම වෙනුවෙන් ඔහු භාවිත කර ඇත්දැයි යන්න පිළිබඳව ගැටලුවක් ඇති බවද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්