නවතම පුවත්

ජනපතිවරණය නිසා TNA දෙකඩ වන ලකුණු

අසංක

අසංක

ජනාධිපතිවරණයේදී සහය දිය යුතු අපේක්ෂකයා සම්බන්ධව ද්‍රවිඩ ජාතික සන්ධානය තුල මේ වනවිට විශාල මත ගැටුමක් හටගෙන ඇති අතර ඒ හරහා පක්ෂය දෙකඩවීමේ අනතුරක්ද මතුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී.

එම පක්ෂයේ පිරිසක් මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට සූදානමින් සිටින අතර තවත් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට තීරණය කර තිබීම හේතුවෙන් මෙම මත ගැටුම් උත්සන්න වී ඇත.

මෙම ගැටුම්කාරී තත්වය හේතුවෙන් , ඉහත පුද්ගලයින් දෙදෙනා වෙනුවට, තෙවන පාර්ශවයකට සහය දක්වීමේ යෝජනාවක්ද ද්‍රවිඩ ජාතික සන්ධානය තුලින්ම මේ වනවිට මතුවෙමින් ඇති බවටද වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්