නවතම පුවත්

ජනපතිවරණ දින අමෙරිකාවේ කොරෝනා වාර්තාවක්

අසංක

අසංක

ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවති ඊයේ දින එරටින් වාර්තාගත කොවිඩ් ආසාදිතයන් පිරිසක් හමු වී ඇති බව වාර්තාවේ.

සංඛ්‍යා ලේඛනවලට අනුව ඊයේ එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 108,389 ක් වන අතර එය මෙතෙක් තනි රටකින් එක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයවේ.

මෙවැනි වාර්තාගත ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වීම හමුවේ ආසාදිතයන් රෝහල්ගත කිරීමේ දැඩි තදබදයක් පැවති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

ඊයේ දිනයේදී එරටින් මරණ 1201 ක් වාර්තා වී ඇති අතර කෙමෙන් කෙමෙන් එරට මරණ ප්‍රමාණය 250,000 සීමාවට ලඟා වෙමින් තිබෙ

ඇමරිකා‍වෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 9,801,355 ක් වන අතර ඉදිරි දින දෙක තුළදී එරට ආසාදිතයන් ප්‍රමාණය කෝටිය ඉක්මවා යනු ඇති බව එරට මාධ්‍ය අනුමාන කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්