නවතම පුවත්

ජනපතිවරණ සමයේ ජාතික පාසල්වලට ළමුන් පිරවූ අයට වැඩ වරදින ලකුණු

අසංක

අසංක

දම්පත් රණසිංහ

ජනාධිපතිවරණ සමයේදී මුදල් ලබාගෙන ජාතික පාසල්වලට විශාල සංඛ්‍යාවක් ළමුන් ඇතුළත් කිරීම වත්මන් අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙසින් විමර්ශනයක් අරඹා තිබේ.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසිනි.

මැතිවරණ නීති පවා උල්ලංඝනය කරමින් ඔක්තෝබර් 7 වැනිදා සිට නොවැම්බර් 26 දක්වා කාලය තුළ මෙලෙස සිසුන් ඇතුළත් කර ඇත.

අමාත්‍යාංශ ලේකම්ගේ ව්‍යාජ අත්සනින් යුත් ලිපිද සිසුන් ඇතුළත් කිරීමට යොදාගෙන ඇති බව හෙළිවී තිබේ.

ලිපි 427ක් යවමින් ළමුන් ඇතුළත් කර ඇති බවට දැනට හෙළිවී ඇත.

ප්‍රධාන පෙළේ ජාතික පාසල් බොහොමයකින් චෝදනා එල්ලවන්නේ ඇතැම් පන්තිකාමරවල 50කට අධික සංඛ්‍යාවක් සිටීම නිසා ඉඩපහසුකම් ද අවම වී සිසුන් දැඩි අපහසුතාවට මුහුණ පා ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්