නවතම පුවත්

ජනපති-අගමැති සාකච්ඡා අවසන් – සියලු ඇමැතිවරු කැඳවයි

අසංක

අසංක

දම්පත් රණසිංහ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාව අවසන් වී තිබේ.

ඒ අනුව සියලුම අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයට අද පස්වරු 5ට කැඳවීමට අගමැතිවරයා දන්වා ඇත.

ජනපති-අගමැති විශේෂ හමුවක්

දම්පත් රණසිංහ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර මේ වනවිට විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

ඒ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ය.

ආණ්ඩුව කරගෙනයාම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට නව කැබිනට්ටුවක් පත්කර ගැනීමට ඉඩ දී අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත් වන්නේද නැතිනම් මහමැතිවරණයකට යන්නේද යන්න පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්