ජනපති ඉවත්වන්නැයි කී ආරක්ෂක ලේකම් යලි සේවයේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී ඇතියි අද ජාතික පුවත්පත් රැසක් වාර්තා කර තිබුණි.

නමුත් අද සවස නැවත මාධ්‍ය නිවේදනයකට අත්සන් තබමින් ආරක්ෂක ලේකම්වරයා ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා සිය රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරමින් සිටින බව ඒත්තු ගන්වා තිබේ.

ඔහු විසින් අත්සන් තැබු මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.