නවතම පුවත්

ජනපති කටුනායක ගුවන්තොටුපළට යයි

අසංක

අසංක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටියි.

රාජ්‍ය ආයතන, පොදු සේවා, අත්‍යාවශ්‍ය සේවා ස්ථානවල අක්‍රමිකතා හා කාර්‍යක්ෂමතාව පිළිබඳ සොයාබැලීමට ජනාධිපතිවරයා මීට පෙර ද මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, කොළඹ ජාතික රෝහල හා ආර්ථික මධ්‍යස්ථාන වෙත ගියේය.



How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්