නවතම පුවත්

ජනපති ගෝඨාභයගේ කතාවෙන් කම්පනයට පත්වුණා – DMK නායකයා කියයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුල බලය බෙදීම සම්භන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කල අදහස් ඇසීමෙන් තමා කම්පනයට පත්වූ බව ඉන්දියාවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් හෙවත් ඩී එම් කේ පක්‍ෂයේ නායක එම් කේ ස්ටාලින් මහතා අවධාරණය කර සිටී.

ද්‍රවිඩ ජනතාව වෙත දේශපාලන බලතල බෙදා හැරීම ප්‍රමුඛ කරුණක් නොවන බවට දරි ලංකා ජනපති කර ඇති ප්‍රකාශය තම පක්ෂය කිසිසේත්ම පිළිනොගන්නා බවත් , ස්ටාලින් මහතා අද දින තමිල්නාඩුවේ චෙන්නායි හිදී පවතී මාධ්‍ය හමුවකදී අවධාරණය කර ඇත.

දහ තුන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂ මහතා එකඟ නොවීම පිළිබඳවද තමා දැඩි ලෙස කණගාටුවන බවත් ස්ටාලින් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත .

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් රැකදීම සඳහා මේ අවස්තේ ඉන්දීය රජය මැදිහත් විය යුතු බවද ඩී එම් කේ නායකයා සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්