ජනපති පාර්ලිමේන්තුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ඊයේ (11) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ම සමග සභා ගර්භය වෙත පිවිසි ජනාධිපති පැයකට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් මන්ත්‍රීවරුන්ගේ දේශනවලට සවන් දුන්නේය.

නව පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය ඇමතීමෙන් පසු ජනාධිපති සභාවේ අසුන් ගත් හතරවන අවස්ථාව මෙයයි.