ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ මොහොතින් ජනාධිපති ධුරයේ වැඩ භාරගැනීම මේ මොහොතේ සිදුකෙරේ.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.
ජනාධිපතිවරයා වැඩ භාරගැනීමෙන් අනතුරුව නව ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂ ලේකම්වරයා ආදි තනතුරු කිහිපයක් කඩිනමින් පත්කෙරෙනු ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.