ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත, අද(2) පස්වරුවේ “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය පිරිනමන ලදී.
මහාවිහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝ සභාව මගින් එය පිරිනැමීය.