නවතම පුවත්

මෙරට කොවිඩ් මරණ 15000 ඉක්මවයි

අසංක

අසංක

මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 15,019 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (01) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 24 ක් සිදු වී ඇති බව තහවුරු කිරීමත් සමඟයි.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 11 ක්, අවුරුදු 60 වැඩි පුද්ගලයින් 13 දෙනෙක් අයත් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්