ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි මානව හිමිකම් කොමිසමත් බාරගනියි

Picture of අසංක

අසංක


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීමේ ඒකකයක් ස්ථාපිත කර ඇත

ඒ අනුව 1996 අංකය ඔස්සේ දිනයේ ඕනෑම වෙලාවක පැමිණිලි ලබා දිය හැකි බව ප්‍රකාශ කර සිටී.

එසේම පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කරන්නේ නම් එය පහත ලිපිනයට එවිය හැක.

ඒකක ප්‍රධානී,
මැතිවරණ පැමිණිලි ඒකකය,
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම
අංක 14, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 04.

නැතහොත් 011- 2505574 ෆැක්ස් මගින් හෝ [email protected] වෙත විද්‍යුත් තැපෑලෙන් එවිය හැක.