නවතම පුවත්

ජනපතිවරණය නිරීක්ෂණයට රටවල් 16කින් කණඩායමක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ 2019 ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිදහස් මැතිවරණ සඳහා වූ ආසියානු ජාලය හෙවත් ANFREL සංවිධානයද මේ වනවිට මෙරටට පැමිණ ඇත.

රටවල් 16 ක් නියෝජනය කරමින් වෘත්තීය මැතිවරණ නිරීක්ෂකයින් 41 දෙනෙකුගෙන් යුත් ඇන්ෆ්‍රෙල් කණ්ඩායම දිවයින පුරා විසිර ගොස් තම නිරීක්ෂණ දියත් කිරීමට නියමිතව ඇත.

මෙම මෙහෙයුමේ ප්‍රධානත්වය පිලිපීනයේ දමසෝ මැග්බුල් මහතා විසින් දරනු ලබන අතර මෙම නිරීක්ෂණ මෙහෙයවනු ලබන්නේ අන්තර්ජාතික මැතිවරණ නිරීක්ෂණ සඳහා වන මූලධර්ම හා චර්යාධර්ම පද්ධතියට අනුකූල වන පරිදි සකස් කර ඇති ඇන්ෆ්‍රෙල්ගේ ක්‍රමවේදය මගිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්