හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මේ පිළිබඳව මාධ්‍ය වෙත පවසා සිටියා
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
මේ ඔක්කොටම මුල දූෂණයද?
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
නව රජයේ ණයත් ඉහළට!
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!