නවතම පුවත්

ජනාධිපතිවරණය ගැන ශ්‍රීලනිප තීන්දුව සංවත්සර සමුළුවේදී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ,පක්ෂයේ සංවත්සර සැමරුමේදී ප්‍රකාශයට පත්කරන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී

ඒ අනුව පක්ෂ සංවත්සර සැමරුම පැවැත්වෙන සැප්තැම්බර මස 03 දින ජනපති අපේක්ෂකත්වය පිළිබඳව පක්ෂයේ අවසන් තීරණය හෙළි කරන බවද මහින්ද අමරවීර මහතා අද (15) පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කළේය .

එම කරුණු පිලිබඳ මේ දිනවල අවසන් සාකච්ජා පඛය තුල පැවැත්වෙන බවද ඒ මහතා මෙහිදී අනාවරණය කළේය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි