ජනාධිපතිවරයා කල කථාවෙන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වත්මන් අර්බුද හැක ඉක්මනින් විසඳා ජනතාවට සහන දෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

  • මේ වසරේ හිඟ ඩොලර් බිලියන 9.4ක සම්පූර්ණ හිඟයක් ඇත වෙනු ඇතැයි හිිතනවා.
  • රුපියල නම්‍යශීීලී කිරීම හේතුවෙන් අපනයන ආදායම වැඩිවේවි.
  • ආනයන වියදම අඩුවේවි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා රටවල් සමග ණය වාරික ගෙවීීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පවත්වනවා.
  • IMF සමග තවදුරටත් සාකච්ඡා කිරමට තීරණය කළ බවද ජනාධිපතිවරයා සදහන් කරා. 
  • අත්‍යාවශ්‍ය නොවන ආනයන නවතා දැමුවා. ලෝක වෙළඳපොළ තුළ ඛනිජ තෙල් ආනයන වියදම වැඩිවෙනවා.