බවුසර් වර්ජනය අවසන් – දිවයින පුරා පෙට්ට්‍රල් හිගයක්

ඉන්ධන ප්‍රවාහනය කිරීම වෙනුවෙන් බවුසර් රථවලට ලබාදෙන ගාස්තුව,  ඉහළ  දැමීමට බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පොරොන්දු වූ බව

යුරෝපා කොමිසමෙන් රුසියාව ‘දොට්ට’

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපයි යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවට රුසියාව සාමාජිකත්වයෙන් නෙරපා හැරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට සාමාජිකයන් 219 න් 216 ක ඡන්දය පක්ෂව ලැබුණු අතර සාමාජිකයන් 3 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මෙසේ යෝජනාවක් ගෙන ඒමට හේතු වී ඇත්තේ…

කොවිඩ් මරණ පහළටම බසී !

කොරෝනා වයිසරය ආසාදිතවූ එක් අයකු පමණක් ඊයේ දින මියගොස් ඇතැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය . ඒ අනුව මෙරට කොරෝනා මරණ සීග්‍රයෙන් පහළ ගොස් ඇත. මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 16416 දක්වා ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.

ඇමති බැසිල් ඉන්දිය අගමැති හමුවෙයි

ඉන්දියවේ සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද දහවල් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවුණා. ඒ, නවදිල්ලියේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. එම සාකච්ඡාවේදී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ඉන්දියාව සෑම විටම ශ්‍රී ලංකාව සමඟ සිටින බවයි. එම සාකච්ඡාවේදී ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවූ බවයි නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස්…

ගෑස් බෙදාහැරීම තාවකාලිකව නවතී !

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් අද සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත . ඒ ඔවුන් සතුව ප්‍රමාණවත් ගෑස් නොමැතිවීම හේතුවෙන්. කෙසේ වුවත් අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස් සීමිත වශයෙන් සපයන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කර සිටින්නේ. මේ අතර අද අලුයම් කාලයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ගෑස් මිලදී ගැනීම සඳහා ගෑස්…