නවතම පුවත්

ජනාධිපති වැය ශීර්ෂය ‍දිනවලා තියෙන්නේ අගමැති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ වැඩපිළිවෙළ එහි නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විනාශ කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි. ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“අපි කිව්වා ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරනවා කියලා. අපේ නායකයා ආයේ කොහොමහරි මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ‌බේරා ගත්තා. අපේ නායකයත් එක්ක අපි තරහා නෑ.

රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ වෙලාවේ හොඳ දෙයක් කරයි කියලා ජනතාව දකිනවා. අපිත් හිතනවා. රනිල් වික්‍රමසිංහ නායකතුමා අවසාන මොහොතේ පසුපෙළේ අපේ හඬ, අපේ වැඩපිළි‌වෙල කඩලා බිඳලා විනාශ කළා.

හැබැයි අපේ හෘද සාක්ෂියට එකඟව රටේ ප්‍රජාතන්ත්‍රවායදට එරෙහිව, 62 ලක්ෂයක ජනතා මතයට පයින් ගහපු එකේ වැඩපිළිවෙළට එරෙහිව කටයුතු කළා කියලා අපිට සතුටක් තිබෙනවා”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්