ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑම් එල්ලවී නොමැති බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර සිටී .
එම සුළි කුණාටුව පැවති ජපානයේ ප්‍රධාන නගර ආශ්‍රිතව ශ්‍රී ලාංකකයින් දිවි ගෙවන නමුත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නැතැයි වාර්තා නොවන බව නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතා මාධ්‍ය වෙත පැවසීය ”
නියෝජ්‍ය තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, සුළි කුණාටුව පිළිබඳ පූර්ව දැනුවත් කිරීම් නිසි ලෙස සිදු කිරීම නිසා සිදුවන්නට තිබූ හානිය අවම වූ බවය