නවතම පුවත්

ජපානයේ ලාංකිකයන් කුණාටුවෙන් ආරක්ෂිතයි

අසංක

අසංක

ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑම් එල්ලවී නොමැති බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර සිටී .

එම සුළි කුණාටුව පැවති ජපානයේ ප්‍රධාන නගර ආශ්‍රිතව ශ්‍රී ලාංකකයින් දිවි ගෙවන නමුත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නැතැයි වාර්තා නොවන බව නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතා මාධ්‍ය වෙත පැවසීය ”

නියෝජ්‍ය තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, සුළි කුණාටුව පිළිබඳ පූර්ව දැනුවත් කිරීම් නිසි ලෙස සිදු කිරීම නිසා සිදුවන්නට තිබූ හානිය අවම වූ බවය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්