නවතම පුවත්

ජපානයේ සියලු පාසල් වැසේ

අසංක

අසංක

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස රෝගය රටතුළ පැතිර යාම හමුවේ හමුවේ ජපානයේ සියලු පාසල් වසා දැමීමට ජපන් අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතා තීරණය කර ඇත.

ඒ අනුව ජපානයේ සියලු පාසල් මාර්තු මස අගවන තෙක් වසා තැබෙනු ඇත.

මේ අතර කොරෝන රෝගය වැළඳීමෙන් අනතුරුව එය සුව අතට හැරුණු ජපන් කාන්තාවකට සති කිහිපයකට පසු යලි එම රෝගය වැළඳීමේ සිද්ධියක්ද වාර්තා වී ඇත.

ඒ අනුව ජපාන මේ වනවිට වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා මෙතෙක් ගෙන යනු ලැබූ ක්‍රමවේද වෙනස් කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!