සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ, ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගනයේදීයි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ තුන් ඉරියව් කී‍්‍රඩක දසුන් ශානකටයි. දනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, මිනෝද් භානුක, අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු යොවුන් කී‍්‍රඩකයන් රැසක් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා. ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 7 ට පමණ මෙම තරගය ආරම්භවීමට නියමිතයි.