එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කරමින් සිව්වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු සනත් ජයසූරිය අභිබවා යාමට ඉන්දීය පිතිකරු රෝහිත් ශර්මා සමත්වී තිබෙනවා. ඒ, ඕස්ට්‍රේලියාව සමග පැවැති 03 වන එක්දින තරගයේදී ලකුණු 119 ක් රැස් කර ගනිමින්. එය ඔහුගේ 29 වන ශතකයයි.
මෙතෙක් සනත් ජයසූරිය එම ලේඛනයේ සිව්වන ස්ථානයේ පසුවූයේ ශතක 28 ක් රැස්කර ගනිමින්. රෝහිත් ශර්මාගේ ශතක 29 න් 19 ක්ම 2017 වසරෙන් පසු ඉනිම් 70කදී වාර්තා වී තිබීම විශේෂත්වයක්. 2017 ට පෙර ඉනිම් 147 කදී ඔහු වාර්තා කර තිබුණේ ශතක 10 ක් පමණයි.
මේ අතර එක්දින ක්‍රිකට් පිටියේ අවස්ථා 100 කට වඩා ලකුණු 50 ක් හෝ ඊට වැඩියෙන් රැස්කළ පළමු ක්‍රීඩකයින් 05 දෙනා අතරට එක්වීමට ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සමත්වී තිබෙනවා. එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන්නේ අවස්ථා 145 කදී එම කඩඉම පසුකර ගිය ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්. අවස්ථා 118 කදී ලකුණු 50 ක් හෝ ඊට වැඩියෙන් රැස්කරමින් එම සටහනේ දෙවන ස්ථානය ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරට හිමිව තිබෙනවා.
නවතම පුවත්
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
එළඹෙන 18 වෙනිදා නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට නියමිත බව ජාතික ජනපදවියගේ අනුරාධපුර දිස්ත්‍රික්...
16 November 2024
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
පසුගිය මහ මැතිවරණයෙන් රනිල් නායකත්වය දී බරපතළ පරාජයක් ලද එක්සත් ජාතික පක්ෂයේ සෙවණැලි පක්ෂය වූ සිලින්ඩර්...
16 November 2024
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
රන්ජන් රාමනායක මහතා නායකත්වය දරන දේශපාලන පක්ෂය මෙහෙයවනු ලබන්නේ කොටි සංවිධානයටද සම්භන්ධ දේශපාලන හා මූල්‍ය...
12 November 2024
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය...
08 November 2024
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන Post මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබා...
29 October 2024
මේ ඔක්කොටම මුල දූෂණයද?
(ඩැනියෙල් අල්ෆොන්සස් විසින් Daily FT වෙත ලියූ ලිපියක් ඇසුරෙනි )
හොරු අල්ලන්න ඕන – හොරා කාපු...
29 October 2024
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු...
29 October 2024
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
පසුගියදා (16) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති, කෘෂිකර්ම,...
24 October 2024
No posts found