නවතම පුවත්

ජල -මලාපවහන සේවා ගාස්තු වැඩිවුණේ මෙහෙමයි..

අසංක

අසංක

අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සහ මලාපවහන සේවා ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව මෙම සංශෝධනය මගින් ජල ගාස්තු වැඩි කර ඇත.

කෙසේ වෙතත් මෙම ගාස්තු සංශෝධනයේදී සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ යාමක් සිදුව නොමැති බව සඳහන් ය.

අනෙකුත් සියලුම අංශ සඳහා ජල ගාස්තුව ඉහළ දමා ඇත.

ජල හා මලාපවහන ගාස්තු ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ ගැසට් නිවේදන පහතින් දක්වා තිබේ.

ජලගාස්තු

මලාපවහන ගාස්තු

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!