ජාඇල-කඳාන ඇතුළු පොලිස් බල ප්‍රදේශ 17 කට ඇඳිරි නීතිය

Picture of අසංක

අසංක

ජාඇල සහ කඳාන ඇතුළු පොලිස් බල ප්‍රදේශ දාහතකට නිරෝධායනය ඇදිරිනීතිය පනවා තිබේ.

පොලිස් මූලස්ථානය නිකුත් නිකුත්කළ නවතම නිවේදනයක දැක්වෙන්නේ ගම්පහ පොලිස් කොට්ඨාශයේ පොලිස් බල ප්‍රදේශ 14ක්, කැලණිය කොට්ඨාශයේ පොලිස් බල ප්‍රදේශ දෙකක් හා මීගමු කොට්ඨාශයේ පොලිස් බල ප්‍රදේශයක් සඳහා යළි දැනුම් දෙන තෙක් මෙම නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බවයි.

එම පොලිස් බල ප්‍රදේශ පහත දක්වා ඇත.