නවතම පුවත්

‘මේ රට තුළ ගංජා නීතිගත කරන්න ඕනෙ නෑ’ – අගමැති

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුළ ගංජා නීතිගත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එසේ වුවද සමාජ මාධ්‍යවල මරිජුවානා ප්‍රවර්ධනය කරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පියවර ගන්නා බව අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

අගමැතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්