නවතම පුවත්

ජාත්‍යන්තර නීතියෙනුත් රිංගා ස්විස් සිද්ධියේ සේවිකාව ගුවන් ගිලන් රථයකින් රට පැනීමේ සූදානමක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

ස්විස් තානාපති කාර්‍යාලයේ පැහැරගෙන ගෙනත් දැමූ බව කියන සේවිකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් නොදී රටින් පිටකිරීමේ සැලැස්මක් පිළිබඳ බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

ඒ ගුවන් ගිලන් රථයක් මගින් බව කියැවේ. ජාත්‍යන්තර නීතියට අනුව ගුවන් ගිලන් රථයකින් රෝගියෙක් ගෙනයාමේදී කිසිදු ආරක්ෂක අංශයකට එය පරීක්ෂාවට ලක්කිරීමට හෝ වැලැක්වීමට නොහැකි වේ.

විමර්ශකයන් වෙත දැනට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව මෙවැනි සිදුවීමක් සිදුවී නැත.

තානාපති කාර්‍යාලය දුන් තොරතුරු විමර්ශන කිරීමේදී මෙවන් සිද්ධිය වී නොමැති බවට තොරතුරු ලැබී තිබේ.

එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කරගැනීමට අදාළ සේවිකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීම අනිවාර්ය වේ.

ඇය විමර්ශනවලට සහය නොදී රටින් පිටවීමට සැලසුම් කරමින් සිටින බව පැවැසෙන්නේ මෙවන් පසුබිමක ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්