නවතම පුවත්

ජාත්‍යන්තර සංචාර සඳහා කොවිඩ් එන්නත් සහතිකය අත්‍යාවශ්‍යද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන තිබීමේ සාධකය අත්‍යාවශ්‍ය කරුණක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව විසින් ප්‍රකාශ කර සිටි.

කොවිඩ් මර්ධන එන්නත ලබා නොගත් පුද්ගලයින්ට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා එක්වීමට අවසරය ලබා නොදිය යුතු බවට විවිධ පාර්ශව විසින් කරන ප්‍රකාශ සම්බන්ධව   සිය ස්ථාවරය පැහැදිලි කරමින් එම කමිටුව  මේ බව අවධාරණය කර ඇත

තහවුරු වූ එන්නත්කරණය පදනම් කර කරගනිමින් ජාත්‍යන්තර සංචාර සඳහා අවසර ලබාදීම මගින් එන්නත් ලබා ගැනීමට අපහසුවී සිටින අඩු ආදායම් ලාභී රටවලට ආසාධාරණයක් ඇති වන බව මෙහිදී කමිටුවේ  විශේෂඥයින් පෙන්වා දී ඇත ..

යුරෝපා සංගමය විසින් සිය සංගමයට අයත් රටවල් 27 සඳහා ඩිජිටල් කොවිඩ් සහතික පත හඳුන්වාදීම මේ මස මුලදී සිදුකළ අතර එමගින් කොවිඩ් මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයින්ට බාධාවකින් තොරව නිදහසේ ගමන් කිරිමට හැකියාව එමගින් ලබාදී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්