ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ.
එම උපදේශක කමිටුව පහත පරිදි වේ.
- මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා
- මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා
- ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය
- ධම්මික පෙරේරා මහතා
- ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා
- අෂ්රෆ් ඔමාර් මහතා
- ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා
- විශ් ගෝවින්දසාමි මහතා
- එස්. රෙන්ගනාදන් මහතා
- රංජිත් පේජ් මහතා
- සුරේෂ් ද මෙල් මහතා
- ප්‍රභාෂ් සුබසිංහ මහතා
- දුමින්ද හුලංගමුව මහතා
- සුජීව මුදලිගේ මහතා
- අශෝක් පතිරගේ මහතා
- මොහාන් පණ්ඩිතගේ මහතා