නවතම පුවත්

ජාතික පාසල් දහසක් ඇරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

රට පුරා ජාතික පාසල් දහසක් විවෘත කිරීමේ කටයුතු ලබන 10 දින සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි එම පාසල් තෝරා ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

සිසුන් 750කට වැඩි පළාත් සභා පාසල් දහසක් ජාතික පාසල බවට පත් කිරීම සඳහා තෝරාගෙන ඇත.

අලුතින් නම් කරන ලද ජාතික පාසල් 1000 ට එක් පාසලකට රුපියල් ලක්ෂ 10 බැගින් මුදලක් සංවර්ධනය සඳහා ලබාදීමටද පියවර ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්