ජීවත්වෙන්න වකුගඩුවක් ‌දෙන්න

Picture of අසංක

අසංක

පනස් හය හැවිරිදි කාන්තාවකට ඉතා ඉක්මනින් වකුගඩු බද්ධයක් කළ යුතුව ඇතැයි කරාපිටිය රෝහල් බලධාරින් දන්වා තිබේ.

ඇයගේ ඥාතින් ඒ සදහා උදව් වන්නැයි ‘ද කළම්බු එක්ස්ෆ්‍රස්’ වෙබ් අඩවියෙන් ඉල්ලා ඇත.

ඒ අනුව A+ , A- , O+ , O- , වකුගඩුවක් දන්දී ජීවිත පුණ්‍යකර්මයකට දායකවීමට කැමැති අයෙකු වේ නම් පහත දුරකථනවලින් සම්බන්ධ වී ඊට දායක වන්න.

0773228642 / 0778041976. මෙම ඉල්ලීම අදාලව කරාපිටිය රෝහලෙන් නිකුත් කර තිබෙන ලිපියද පහතින් පළ වේ.