නවතම පුවත්

‘ලබන 10 වැනිදා සිට කරන්ට් කැපිල්ලක් නෑ’ – රවි

අසංක

අසංක

“අප්‍රේල් 10 වන දා සිට විදුලි ඇණහිටීමක් ඇති නොවන විදිහට කටයුතු කිරීම අපි සියලුදෙනා භාරඅරන් තියෙනවා. මාස 3 /4 අපි ප්‍රවේසමෙන් කටයුතු කරන්න ඕනා. ඊට පස්සේ අපි තව මාස තුන හතරකින් ඉල්ලුම අනුව සැපයුමක් දෙන්න අපි කටයුතු කරනවා.” යැයි විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද කැලණිතිස්ස විදුලි බලාගාරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ‌‌හෙතෙම ‌මේ බව කියාසිටියේ ය.

” ලංකා විදුලිබල මණ්ඩලයත් මම පුද්ගලිකව සමාව භජනය කරනවා” යැයි ද අමාත්‍යවරයා ඒහිදී වැඩිදුරටත් සදහන් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි