ජුනි 20 මහ ඡන්දය තියන්න බෑ – කොමිසමෙන් තීරණයක්

Picture of අසංක

අසංක

දැනට ප්‍රකාශයට පත් කර ඇති පරිදි  ලබන ජුනි 20 වෙනිදා මහමැතිවරණය  පැවැත්වීමට නොහැකි බවට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමේ පිළිබඳ අද පැවැත්වූ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණය ලබන ජුනි විසි වෙනිදා 20 වැනිදා හැර වෙනත් දිනයකදී පත්වීම කෙරෙහි අවධානය යොමුව ඇත.

රටේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට ඇති අවදානම හේතුකොටගෙන මෙම තීරණය ගෙන ඇතැයි සඳහන් ය.