නවතම පුවත්

ලොව වැඩිම කොරෝනා රෝගීන් අමෙරිකාවෙන් හමුවීම ගෞරවයක් – ට්‍රම්ප්

අසංක

අසංක

ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වීම ගෞරවයට හේතුවක් වන බව එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

කොරෝනා පර්යේෂණ නිසි ලෙස සිදුකර ඇති බව එමගින් පැහැදිලි වන බවත් ට්‍රම්ප් සඳහන් කර ඇත .

අමෙරිකාවේ කොරෝනා පරීක්‍ෂණ වඩා නිවැරදි බවද ඒ හරහා තහවුරු වෙන බවත් එය සතුටට කරුණක් බවත් ඔහු මෙහිදී පවසා ඇත.

එමගින් ඇමෙරිකානු ජනතාව වැඩි පිරිසක් පරීක්‍ෂණවලට භාජනය කර ඇතැයි ඔප්පු වන බවද ඔහු පවසා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්