නවතම පුවත්

ජූලි මාසය වනවිට ශ්‍රී ලාංකිකයින් ලක්‍ෂ 30කට කොවිඩ් එන්නත!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන ජූලි මාසය වනවිට මෙරට පුද්ගලයින් මිලියන 3 කට පමණ කොවිඩ් එන්නත් ලබාදීමටඅපේක්‍ෂා කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අප වෙබ් අඩවියට පැවසීය .

ස්පුට්නික් , සයිනොෆාම් එන්නත්  ඉදිරි මාස දෙක ඇතුලතද  මෙරටට  තවදුරටත්ලැබෙන බවත් ඒ අනුව බාධාවකින් තොරව අඛණ්ඩව එන්නත්කරන වැඩපිළිවෙල දියත් කල හැකි බවත්  ඒ මහතා මෙහිදී පැවසීය

එළඹෙන ජුලි මාසය වනවිට ෆයිසර්  එන්නත් මාත්‍රා ලක්‍ෂ 9 ක් ද මෙරටට ලැබෙන බව ඒ මහතා අනාවරණය කළේය

ඒ අනුව ඉදිරි සති කිහිපය සෞඛ්‍ය ආරක්‍ෂිතව ගත කිරීමට ජනතාව ක්‍රියාකළහොත් යහපත් ප්‍රතිඵල අත්කර ගත හැකි බවද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා  මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්