මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයෙකු විසින් හෙරොයින් ජාවාරමට සම්බන්ධ රැදවියෙකුට ලබා දුන් ජංගම දුරකථනයක් හා සිම් පතක් සොයාගෙන තිබේ.
එමෙන්ම බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ බී වාට්ටුවේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් නඩුවලට රදවා සිටින සැකකරු අරූස්ගේ සිර මැදිරියේ සිවිලිමේ තිබී ජංගම දුරකථන 06 ක් , සිම්පත් 04 ක් හමුවී ඇත.