නවතම පුවත්

ජෝ බයිඩන් ජය තහවුරු කරයි

අසංක

අසංක

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරමින් ජෝ බයිඩන් අමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස ජයග්‍රහණය කර තිබේ.

බයිඩන් ප්‍රධාන සටන් බිම වූ පෙන්සිල්වේනියානු ඡන්ද ප්‍රතිඵලයෙන් ජයගෙන ඇති අතර ධවල මන්දිරය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන මැතිවරණ ඡන්ද කොට්ඨාස 270 ට වඩා ඔහු ජයගෙන ඇත.

ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පෙන්වා දී ඇත්තේ ඔවුන්ගේ අපේක්ෂකයා එය පිළිනොගන්නා බවයි.

කෙසේවෙතත් ට්‍රම්ප් 1990 දශකයෙන් පසු පළමු ධුර කාලය පමණක් ගෙවූ ජනාධිපතිවරයා බවට පත්ව්වවනු ඇත.

දැනටමත් ඡන්ද ගණන් කිරීම අවසන් කර ඇති ප්‍රාන්තවල නිල නොවන ප්‍රතිඑල සහ විස්කොන්සින් වැනි ප්‍රාන්තවලින් අපේක්ෂිත ප්‍රතිඑලය මත මෙම ජය එරට මාධ්‍ය වාර්තා උපුටා දක්වයි.

මෙම මැතිවරණය 1900 න් පසු එරට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර ඇත.

බයිඩන් මේ වන විට ඡන්ද මිලියන 73 කට වඩා ලබාගෙන ඇත.

ට්‍රම්ප් මිලියන 70 කට ආසන්න සංඛ්‍යාවක් ලබා ඇති අතර එය ඉතිහාසයේ දෙවන ඉහළම අගයයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්