නවතම පුවත්

ට්‍රම්ප් ඉරානයට තර්ජනය කරයි

අසංක

අසංක

ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල කල ප්‍රහාරයට වන්දි ගෙවීමට ඉරානයට සිදුවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා සිටී.


මෙම තානාපති කාර්යාලයට පසුගියදා විරෝධතාකරුවන් පිරිසක් කඩාවැදී එල්ල කළ ප්‍රහාරයට ඉරානය වගකිව යුතු බවද ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හරහා චෝදනා කර ඇත.

මෙය අනතුරු ඇඟවීමක් පමණක්නොව තර්ජනයක්ද වන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍මෙහිදී අවධාරණය කර ඇත.

මෙම ප්‍රහාරයට ඉරානය වන්දි ගෙවනු ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ , එම සියලු චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කළ පසුබිමකදී ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්