නවතම පුවත්

ටික්ටොක් වීඩියෝ කරද්දී තරුණයින් 2ක් මරු තුරුලට

අසංක

අසංක

නාවල් අඩි කලපුවේ සිට “ටික්ටොක්“ වීඩියෝවක් රූගතකරමින් සිටි තරුණයින් 06 දෙනෙක් රැගත් ඔරුවක කොල්ලෑව කැඩී ඔරුව පෙරලීමෙන් දියේ ගිලි තරුණයින් දෙදෙනෙක් ⁣ඊයේ (08) සවස මියගොස් ඇතැයි කාත්තන්කුඩි පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මඩකලපුව, මාමන්ගම, ආනන්දපුරම් හී පදිංචිකරුවෙක් වන කේ. තිරුජන් (18) නැමැති අය සහ මඩලකපුව , බාවිත්තර පාර, ශිලාමුනේ පදිංචිකරුවෙක් වන ටී. කිරුෂාන් (19) නැමැති දෙදෙනාය.

මෙහිදී සිව් දෙනෙක් පිහිනා ගොඩබිමට ගොස් දිවි බේරාගෙන ඇති බව පොලීසිය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ නාවල් අඩි කලපුවේ ඊස්ට් ලැගුම් හෝටලය පිටුපස කොටසේ බව පොලීසිය කියයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්