ඩෙංගු යලි හිස ඔසවයි – බස්නාහිර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ආරම්භවේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බස්නාහිර පළාත ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර ඇත

. එම ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකර මහතා මාධ්‍ය වෙත  සඳහන් කර සිටියේ  ලබන 30 වැනිදා සිට අප්‍රේල් 01 වැනිදා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවය.

රටපුරා ඩෙංගු රෝගය නැවත  හිස ඔසවා ඇති අතර විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් එය  ව්‍යාප්ත වෙමින් තිබේන බවද වාර්තාවේ

වසරේ මේ දක්වා ගත වූ මාස 03 කට ආසන්න කාලය තුළ ඩෙංගු රෝගීන් 4000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එම කාලසීමාව තුළදී රෝගීන් තිදෙනෙකු මියගොස් තිබෙ