නවතම පුවත්

වෘත්තීය සමිති ආඥා පනත සංශෝධනය කල යුතුයි – කම්කරු ඇමති

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වෘත්තීය සමිති ව්‍යාපාරය නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර සිටී

ඒ අනුව  වෘත්තීය සමිතිවල කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා වෘත්තිය සමිති ආඥා පනත ද සංශෝධනය කළ යුතු බවත් අමාත්‍යවරයා .පැවසීය

දඹුල්ල කම්කරු කාර්යාල ගොඩනැගිල්ල වීවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

“අපි මේ වෘත්තීය සමිති ආඥා පනතත් වෙනස් කරන්න ඕනේ. වෘත්තීය සමිති ක්ෂේත්‍රයෙත් මේ කාන්තා නියෝජනය තියෙන්න ඕනේ. මොකද මේ රටේ සමස්ත ශ්‍රම බලකායෙන් 35%ක් කාන්තාවෝ. අනෙක් කාරණය, මේ වෘත්තීය සමිති දේශපාලනය සමග බැඳෙන්නේ නැතුව නිදහස් වෙන්න ඕනේ. නැතිනම් වෘත්තීය සමිති, සමිති අතර ගැටුම් නිසා විසඳන්න බැරි ගැටලු ඇති වෙනවා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි