නවතම පුවත්

ඩෙංගු යළිත් එයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි වැඩිවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවා සිටී
ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, වැසි තත්ත්වයත් සමග නැගෙනහිර පළාතේ ඩෙංගු රෝගය වැඩිවීමක් පෙන්නුම් කරන බවය.
පසුගිය සතියේ මඩකලපුව ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 60 දෙනෙකු වාර්තා වි ඇති අතර .මේ වසරේ මේ දක්වා කාලය තුළ මේ වනවිට ඩෙංගු රෝගීන් 35 දෙනෙකු මියගොස් රෝගීන් 30,000 ක් පමණ වාර්තා වී තිබේ.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි