නවතම පුවත්

ඩෙංගු සීඝ්‍රයෙන් පැතිරෙන ප්‍රදේශ 5ක් නම් කරයි

අසංක

අසංක

ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 5ක් ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් නම් කර ඇත.


ඒ අනුව වත්තල, මීගමුව, ගොතටුව, කොළොන්නාව හා කෝපායි යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස එලෙස අවදානමට ලක්ව ඇති බව ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කර සිටී.


මීට අමතරව නගර සභා බල ප්‍රදේශවල ද ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉහළ යාමක් දැකිය හැකි බව වර්තා වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්