නවතම පුවත්

ඩෙංගු හිස ඔසවයි

අසංක

අසංක

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු රෝග මර්ධන ඒකකය සඳහන් කර සිටී .

2019 වසරේ ගෙවී ගිය මාස නවය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් දිවයිනේ වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 72ක් වන බවද එම ඒකකය සඳහන් කර සිටී

පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝග ව්‍යාප්තියේ වර්ධනයක් ඇති වීමේ අවදානමක් ඇති බව ජාතික ඩෙංගු රෝග මර්ධන ඒකකයේ සඳහන් කළේ ය.

දිවයිනේ වැඩිම ඩෙංගු රෝග ව්‍යාප්තියක් වාර්තා වන්නේ, බස්නාහිර පළාත තුළ ය.

ඩෙංගු රෝගය හේතුවෙන් සිදු වූ මරණ දෙකක් අදත් මහනුවර සහ මඩකලපුව ප්‍රදේශවලින් වාර්තා විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්