ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය, එක් පුද්ගලයෙකුට කිහිප වතාවක් , වැලඳීමේ සම්භාවිතාවයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී
, මිනිස් සිරුර තුළ අසාමාන්‍ය වේගයකින් ගුණනය වීමේ හැකියාවක් ද ඩෙල්ටා ප්‍රභේදය සතුව පැවතීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවද එම සංවිධානය පවසයි .
කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වරක් ආසාධනය වූ පුද්ගලයින්ට නැවත එම රෝගය වැළඳීම පිලිබඳ වාර්තා ලොව රටවල් කිහිපයකින්ම ලැබී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි